සමහර විට මෙම ඇප් එක ඔබ ප්‍රියතම ම ඇප් අතරට එක් කර ගනු ඇත.හේතුව මෙමගින් ඕනෑම වෙබ් අඩවියක් මගින් බෙදාහරින ලද වීඩියෝ ඉතාම පහසුවෙන් බාගැනීමට හැකිය.මේ සඳහා කල යුත්තේ ලබා දෙන මෙම app එක download කර install කර ගැනීමයි.
ඔබ දන්න web site එකකින් video download කරන්නේ නම් මෙම app එක open කොට එහි වම් උඩු කෙලවර click කරන්ඩ.එවිට address bar එකක් දිස්වනු ඇත.මෙහි යම් වෙබ් අඩවියකට අයත් url එකක් දැකගත හැකි අතර ඔබ එය මකා දමා ඔබට අවස්ය video එක අඩංගු වෙබ් ලිපිනය ඇතුලත් කරන්ඩ .මෙමගින් ඍජුවම අදාල web අඩවියට සම්බන්ධ වන අතර අවශ්‍ය වීඩියෝව තෝරා එක් වරක් click කරන්ඩ.එවිට තිරයේ උඩ කොටසේ download icon එක පෙන්වනු ඇත.එය click කිරීමෙන් තෝරාගත් ඔබේ වීඩියෝව බාගැනීම ආරම්භ වේ..(මෙම ක්‍රමය මගින් වෙබ් අඩවි තුල online පමණක් බැලීමට ඇති වීඩියෝ download කල හැකිය)
මෙම app එක මගින් ඔබට අවශ්‍ය video google සෙවුම මගින් පහසුවෙන් සෙවිය හැක.ඒ සඳහාද පහසුකම් මෙහි අන්තර්ගතය.
(ඔක්කොම වැඩ කෑලි ටික පැහැදිලි කරන්ඩ අමාරුයි.download කරන්ම බලන්ඩ.use කිරීම ඉතාම පහසුයි)
#නොදන්නා අයගේ දැනුවත් වීම සඳහා පමණක්ම මෙය සැකසුවෙමි#