Friday, May 8, 2020
Android පෝන් එක windows desktop එකක් කරමු
Android phone එක windows desktop එකක් බවට හරවමුද.
Windows desktop එක වගේ ඔයාගේ Android පෝන් එකත් හදාගන්ඩ ආසද ?.එහෙනම් මෙන්න ඒකට නියම android app කෑල්ලක් ( සම්පූර්න එකම දෙනවා හොඳේ) මේකෙන් පුලුවන් තමන් කැමති විදියට android එකේ screen එක හදා ගන්ඩ.tab එහෙකට උනත් මරුනෙ.free% නිසා අවුලක් නෑ.අනික සෙනිකව බා ගන්ඩත් පුලුවන්.adfly මොනාත් නෑ.screen shot ටිකකුත් දාන්නම්කො.එහෙනම් බා ගෙනම බලන්ඩ. ජය වේවා !.
Saturday, April 25, 2020
Subscribe to:
Posts (Atom)
මෑතකදී පලකෙරූ ලිපි
වැඩි පිරිසක් බැලූ ලිපි
-
CAMERA FV-5 PRO CAMERA FV-5 යනු ඔබේ ANDROID දුරකතනයේ තිබිය යුතු ඇප් එකකි.මෙම APP එක මගින් සාමාන්‍ය CAMERA APP එකට වඩා පහසුකම් රැසක්...
-
පෝන් එකේ app වල icon කැමති විදියට වෙනස් කර ගමු.. මේ සඳහා ඔබේ දුරකථනය මූල (root) කිරීමක්ද අවස්ය නොවේ.සියයට 100% සාර්ථක ඇප් එකක් වන අතර p...