All in one
shanaka sandaruwan
Home
Android help
Alawala m.v
Friday, May 8, 2020
මාගල්කන්ද ටවර් එකට ගිය දවස
ගලක් උඩට ගියත් කොල්ලො ටික එතනනම් ආතල් තමයි.මේත් ඒවගෙ පොඩි ෆන් එකක් ගත්ත දවසක ගත්ත ඒවා මේවා ටිකක් තමය්.ඔතෙන්ට ගිය පාරනම් පට්ට.එක දවසක් ගිය එකෙක් ආයෙ නම් යන් නෑ.කොහෙද අපිට පාර පෙන්නපු අය්යලා ඩබලත් ඔය ගමේමයි.ඒත් මෑන්ස්ලා දන් නෑ යන පාර.දැන් ඉතින් ඕවා කිවුවා කියලා වැඩක් නෑ නේ නේද..
තැන නම් මරු.ඒත් අපි ගිය වෙලාවනම් සෙට් වෙන් නෑ.අමුතුවෙන් කියන්ඩ ඕනී නෑ නේ...තද අවුවෙ ගලක් උඩ වේලෙද්දි දැනෙන ආතල් එක..
මේ නම් එන ගමන්.ගිය පාරෙන් නෙමෙ ආවේ හොඳේ.
සංජුක ....මම
තාරක .ලක්මාල් ....
තාරක ..මදුර .සංජුක
මේ ඉන්නෙ අපි ටිකලු ඈ....කියන්ඩ සතුටුයි එක්කෙනෙක් ඇර අනිත් තුන් දෙනාම සෙට් උනේ වැඩ කරන තැනදි.එල බොක්කවල් ටිකක්.
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මෑතකදී පලකෙරූ ලිපි
Damro tea senter.at labookellie
වැඩි පිරිසක් බැලූ ලිපි
ඔබේ android දුරකතනයට සුපිරි camera app එකක්
CAMERA FV-5 PRO CAMERA FV-5 යනු ඔබේ ANDROID දුරකතනයේ තිබිය යුතු ඇප් එකකි.මෙම APP එක මගින් සාමාන්‍ය CAMERA APP එකට වඩා පහසුකම් රැසක්...
android ඇප් වල icon අපිට ඕන විදියට හදමු
පෝන් එකේ app වල icon කැමති විදියට වෙනස් කර ගමු.. මේ සඳහා ඔබේ දුරකථනය මූල (root) කිරීමක්ද අවස්ය නොවේ.සියයට 100% සාර්ථක ඇප් එකක් වන අතර p...
No comments:
Post a Comment