Android phone එක windows desktop එකක් බවට හරවමුද.
Windows desktop එක වගේ ඔයාගේ Android පෝන් එකත් හදාගන්ඩ ආසද ?.එහෙනම් මෙන්න ඒකට නියම android app කෑල්ලක් ( සම්පූර්න එකම දෙනවා හොඳේ) මේකෙන් පුලුවන් තමන් කැමති විදියට android එකේ screen එක හදා ගන්ඩ.tab එහෙකට උනත් මරුනෙ.free% නිසා අවුලක් නෑ.අනික සෙනිකව බා ගන්ඩත් පුලුවන්.adfly මොනාත් නෑ.screen shot ටිකකුත් දාන්නම්කො.එහෙනම් බා ගෙනම බලන්ඩ. ජය වේවා !.
No comments:
Post a Comment