Showing posts with label දිලූගේ සිතුවිලි. Show all posts
Showing posts with label දිලූගේ සිතුවිලි. Show all posts

Sunday, January 31, 2016

දිලූගේ සිතුවිලි

හිරුට තනි නැත හිරුගෙ තනියට
නෙක කුසුම් පුබුදින නිසා....
සඳුට තනි නැත සඳුගෙ තනියට
තාරුකා දිදුලන නිසා....
මලට තනි නැත මලේ තනියට
බිඟු වටේ සරනා නිසා....
මටද තනි නැත මගේ තනියට
හැමදාමත් ඔබ ලඟ නිසා....
       @ දිල්රුක්ෂි @

මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි