Friday, May 8, 2020

මාගල්කන්ද ටවර් එකට ගිය දවස


                                     

                                     මේ නම් එන ගමන්.ගිය පාරෙන් නෙමෙ ආවේ හොඳේ.



සංජුක ....මම 

තාරක .ලක්මාල් ....







තාරක ..මදුර .සංජුක 





මේ ඉන්නෙ අපි ටිකලු ඈ....කියන්ඩ සතුටුයි එක්කෙනෙක් ඇර අනිත් තුන් දෙනාම සෙට් උනේ වැඩ කරන තැනදි.එල බොක්කවල් ටිකක්.

Android පෝන් එක windows desktop එකක් කරමු

Android phone එක windows desktop එකක් බවට හරවමුද.


Windows desktop එක  වගේ ඔයාගේ Android පෝන් එකත් හදාගන්ඩ ආසද ?.එහෙනම් මෙන්න ඒකට නියම android app කෑල්ලක් ( සම්පූර්න එකම දෙනවා හොඳේ) මේකෙන් පුලුවන් තමන් කැමති විදියට android එකේ screen එක හදා ගන්ඩ.tab එහෙකට උනත් මරුනෙ.free%  නිසා අවුලක් නෑ.අනික සෙනිකව බා ගන්ඩත් පුලුවන්.adfly මොනාත් නෑ.screen shot ටිකකුත් දාන්නම්කො.එහෙනම් බා ගෙනම බලන්ඩ. ජය වේවා !.






මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි