Sunday, January 31, 2016

දිලූගේ සිතුවිලි

හිරුට තනි නැත හිරුගෙ තනියට
නෙක කුසුම් පුබුදින නිසා....
සඳුට තනි නැත සඳුගෙ තනියට
තාරුකා දිදුලන නිසා....
මලට තනි නැත මලේ තනියට
බිඟු වටේ සරනා නිසා....
මටද තනි නැත මගේ තනියට
හැමදාමත් ඔබ ලඟ නිසා....
       @ දිල්රුක්ෂි @

Sunday, January 17, 2016

දුනුමාල ඇල්ල

නිවාඩු දවසක කොල්ලො සෙට් එක ඇල්ලට ගියා.එදා ගත්ත photo ටිකක් තමයි මේ...





Alawala m.v

පාසල් කාලය නිමා කරමින්  විදුහල තුලදී ගන්නා ලද අවසාන පින්තූර එකතුවකි.....













මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි