Sunday, January 31, 2016

දිලූගේ සිතුවිලි

හිරුට තනි නැත හිරුගෙ තනියට
නෙක කුසුම් පුබුදින නිසා....
සඳුට තනි නැත සඳුගෙ තනියට
තාරුකා දිදුලන නිසා....
මලට තනි නැත මලේ තනියට
බිඟු වටේ සරනා නිසා....
මටද තනි නැත මගේ තනියට
හැමදාමත් ඔබ ලඟ නිසා....

       @ දිල්රුක්ෂි @

No comments:

Post a Comment

Damro party 2018

Marino beach hotel