Showing posts with label වෙසක් 2016/05/22. Show all posts
Showing posts with label වෙසක් 2016/05/22. Show all posts

Monday, May 23, 2016

වෙසක් පොහොය & අපි ගිය තැන්

මේ සැරේ නම් අපි ගියේ කුරුනෑගල පැත්තෙ.වැස්සෙන් බාධාවක් උනෙත් නෑ නෙ.හිරිකිතක් නැතුව ඇවිද්දා.මේ සැරේ දන්සල් නම් සෑහෙන්ඩ අඩුයි.මොකද ගොඩක් දන්සල් නවත්තල ගං වතුරින් අසරණ වෙච්ච අයට අධාර කලානෙ.දන්සල් දුන්නට වඩා පිනක් නෙ ඒක නේද.
අපිත් කෑවේ කඩ වලින්.අන්තිමට රෑ 12.30 ට විතර නම් දන්සලකින් කෑම ටිකක් කෑවා.ඒ අත්තනගල්ලෙන්.උදේ 9  ට පටන් අරන් පාන්දර  2. වෙනකන්ම ඉතින් වෙසක් බැලුවා.ඒ ගමන් ගත්ත පින්තූර ටිකක් තමයි මේ දාලා තියෙන්නෙ.



























මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි