Sunday, June 19, 2016

speed meeter pro පාවිච්චි කරන ඩේටා ප්රමාණය නිවරදිව දැන ගනිමු

දිනකට ඔබ කොපමන ඩේටා ප්රමාණයක් පාවිච්චි කරනවද.සමහර විට ඔබ එය නොදන්නවා විය හැක.අද හදුන්වා දෙන මෙම ඇන්ඩ්රොයිඩ් ඇප් එක මගින් දිනකට පාවිච්චි කරන ඩේටා ප්රමාණය නිවරදිව ඔබට දැන ගත හැකිය.එසේම මසකට ඔබ විසින් වැයකරන  ඩේටා ප්රමාණයද ඉතාම පහසු ලෙස මින් බලා ගත හැකිය.මෙහි දත්ත භාවිතය අංශ දෙකක් යටතේ දක්වයි.ඒ mobile හා wi-fi ලෙසය.මෙම ඇප් එක playstor මගින් ඔබ ලබා ගන්නවනම් මුදල් ගෙවා ලබාගත යුතුය.නමුත්  මම ඔබට එය නොමිලයේ ලබා දෙමි.බා ගැනීමට පහල සබැඳිය භාවිතා කරන්න.ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්ඩ.

බාගැනීමට මෙතන ඔබන්න 
click here
මේ සම්බන්ද ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්ඩ

No comments:

Post a Comment

මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි