පෝන් එකෙන් උපසිරසි පහසුවෙන් හදමු.පලමුව අවශය උපසිරසියේ ඉංග්රීසි උපසිරස ඩවුන්ලෝඩ් කර ගන්න.පසුව මෙම ලබා දී ඇති ඇප් එක මගින් එය විවෘත්ත කරගන්න.එහේදී එම උපසිරසියේ ඇතුලත් දේ දිස් වේ.දැන් එම වචන පේලී ඒවත්කර එහි සිංහල පරිවර්තනය ඇතුලත්කරගන්න.මුල් පෙල ඉවත් කිරීමට වචන මත ක්ලික් කරන්න.
DOWNLOAD APP click here
එලම..හොය හොය හිටියෙ
ReplyDeleteස්තුතියි
ReplyDelete